හරිනම් 3%-5% අතර ගාණකින් බිල අඩු කළ යුතුයි– විදුලිය පාවිචිචි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික හතරවන කාර්තුවේදී 2.88%කින් විදුලි බිල වැඩි කිරීමට ජාතික පද්ධති ක්රියාකරු සමාගම (NSO) මේ වන විට මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බවත් නමුත් නිවැරදි දත්ත සලකා බලන්නේ නම් 3% සහ 5% අතර ප්රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට හැකියාව පවතින බවත් […]
Full article content remains on the original publisher's website.