මැදවච්චිය-ගයාන් පරංගියාවාඩිය මහ වැව ඉස්මත්තේ දින ගණනාවක් අසනීප තත්ත්වයේ සිටි වන අලියකු 14 දා සවස මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 25- 30 අතර වයසැති වන අලියෙකි. එදින පස්වරු 2.00ට පමණ හොරොව්පතාන පොලිස් ස්ථානයට ලැබුණු දුරකථන ඇමතුමකින් කියා ඇත්තේ මෙම වන අලියා මියගොස් සිටින බවය. හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට සොයා […]
Full article content remains on the original publisher's website.