ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පෙරේදා (15 දා) විදේශ රැකියා හා විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අරූන් හේමචන්ද්‍ර මැතිතුමාගේ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන මාර්ග සංවර්ධන, නිවාස, අලිවැට සහ මුරකුටි මෙන්ම අනෙකුත් සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව සහ ඒවායේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සොයාබැලූ අතර […]
Full article content remains on the original publisher's website.