මෙරට විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රකට කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබේ. අසනීප තත්ත්වයෙන් පසුවූ එම ඇතා අද (16) උදෑසන සියඹලන්ගමුව ප්රදේශයේ ඇදවැටී සිටියදී හමුවී තිබිණි. ගල්ගමුව ප්රදේශයේ ජීවත් වූ මෙම ඇතාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් සිදුවූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා සිට ප්රතිකාර ආරම්භ කර තිබිණි. පාදයේ තුවාලය […]
Full article content remains on the original publisher's website.