ශ්රී ලංකා, පාකිස්ථානය සහ බංගලාදේශය අතර පැවැති තුන් කොන් තරඟවළියේ අවසන් මහ තරඟයේදී බංගලාදේශය ලකුණු 05කින් පරාජය කරමින් ශ්රීලංතා වයස අව්රුදු 19න් පහළ කාන්තා පිළ ශූරතාවය දිනා ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත්විය. මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රීලංකා පිළ ලකුණු 158ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංගලාදේශ පිළට ලබා ගත හැකිවූයේ ලකුණු […]
Full article content remains on the original publisher's website.