ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්යංශය වෙත වැඩම කර තිබේ. බුද්ධශාසන අමාත්යංශය විසින් විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත සාකච්ඡාවක් ලබාදී ඇති අතර, නියෝජිත භික්ෂූන් වහන්සේලා සිව්නමක් ඊට සහභාගී වී ඇත.
Full article content remains on the original publisher's website.