කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 17ක මූල්‍ය ප්‍රදානයක් ලබා දී තිබේ. මෙම මූල්‍ය පරිත්‍යාගය ලබා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික්.එස් මේයර් (Mr.Eric.S.Meyer) මහතා අද (16) පෙරවරුවේ වරාය පරිශ්‍රයට පැමිණියේය. තානාපතිවරයා ප්‍රථමයෙන් කොළඹ වරාය නියමු නාවික මධ්‍යස්ථානයට (Pilot Station) පැමිණියේය.එහිදී වරාය සහ සිවිල් ගුවන්සේවා, බලශක්ති අමාත්‍යය අනුර […]
Full article content remains on the original publisher's website.