Independent Sri Lankan news intelligence
ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (16) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වේ.
Full article content remains on the original publisher's website.