(අදට (16 දාට) යෙදෙන ලෝක ආහාර දිනය නිමිත්තෙනි) හිමිදිරි පාන්දර අවදි වන ගොවියාගේ දෑතේ කරගැටවල සිට සමස්ත මානව වර්ගයාගේම පැවැත්ම තීරණය වන්නේ ආහාර මතයි. ‘බඩගින්න‘ යනු භාෂා, ජාති, ආගම් හෝ දේශසීමා භේදයකින් තොරව සකලවිධ සත්ත්වයාටම පොදු වූ විශ්වීය වේදනාවකි. එකී වේදනාව පරාජය කරමින් සමස්ත ලෝකවාසී ජනතාවටම සුරක්ෂිත පෝෂ්‍යදායී ආහාර වේලක් තහවුරු කිරීමේ උදාර අරමුණ ඇතිව […]
Full article content remains on the original publisher's website.