අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ල මේ මස 19 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල ඊයේ (15) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත […]
Full article content remains on the original publisher's website.