විසඳුමක් ඉල්ලා හිමිවරු ජනාධිපති ලේකම් කාර්යාලය අසල කඳවුරු බඳිති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ ඊයේ (15දා) මහා වැසි මධ්‍යයේ පවා දහස් ගණනකගේ සහභාගිත්වයෙන් මුළු කොළඹම කසාවතින් බබළවමින් බෞද්ධ කොඩි ලෙළදෙවමින් නූතන බෞද්ධ ප්‍රබෝධයක මග ලකුණු පහදමින් […]
Full article content remains on the original publisher's website.