“සුභාගේ සිනාව” නමැති ළමා ග්‍රන්ථය එළිදක්වමින් හිටපු දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර කියයි රසවත් නැති පොත පතෙන් ළමයි තවදුරටත් ෆෝන් එකටම සිරගත වෙනවා “බාල ගණයේ ළමා පොත් ලාබෙට බස් පොළවල රටකජු විකුණන්නාක් මෙන් ඇතැම් පිරිස් විසින් විකිණීමෙන් ළමා සාහිත්‍යයට අඳුරු දශාවක් ලබලා. හරවත් ළමා නිර්මාණ බිහි නොවීමෙන් දරුවන් තව තවත් මොබයිල් ෆෝන්වල සිරගත වෙනවා” යැයි පුත්තලම හා […]
Full article content remains on the original publisher's website.