සේවක පුරප්පාඩු පිරවීම ඇතුළු ගැටලු කීපයක් මුල්කර ගනිමින්, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඊයේ (15දා) නැඟෙනහිර කොළඹ මූලික රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. ඉදිරි අය-වැයෙන් සෞඛ්‍ය සේවය 5%ක මුදලක් වෙන් කරන ලෙසත් අනිකුත් රාජ්‍ය සේවාවන්ට සාපේක්ෂව සෞඛ්‍ය සේවකයන් පැය අටක පමණ රාජකාරියේ නිරතවන බැවින් ඊට ද ගෙවීම් සිදුකරන ලෙසද එම සංගමය ඉල්ලා සිටී. මෙහිදී අදහස් දැක්වූ […]
Full article content remains on the original publisher's website.