සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන විදෙස්ගතව සිටින ‘පලනි කැනිස්ටර්’ පාර්ශ්වයේ ප්‍රධාන වෙඩික්කරුවකු හා පැදිකරුවකු ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පෙරේදා (14 දා) අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ෂොට් කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 05ක්, […]
Full article content remains on the original publisher's website.