මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේදී, ඔහු නාවික හමුදාවේ සේවය කළ කාලය තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක මුදලක් ගෙවා ඇති බව කොළඹ මහාධිකරණයේදී අද (15) අනාවරණය විය. නාවික නිලධාරියකු සාක්ෂි දෙමින් ප්රකාශ කර ඇත්තේ එම මුදල මූලික වැටුප පමණක් වන අතර ඊට කිසිදු දීමනාවක් ඇතුළත් නොවන බවයි.
Full article content remains on the original publisher's website.