2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු සඳහා ලියාපදිංචි පුද්ගලයන්ට දැනුම් දෙයි. අදාළ බදු වාර්තා මාර්ගගත ක්රමය ඔස්සේ ඉදිරිපත් කළ හැකි අතර, වැඩිදුර තොරතුරු සඳහා 1944 ක්ෂණික ඇමතුම් අංකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය භාවිත කළ හැකිය.
Full article content remains on the original publisher's website.