මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ අතුරු වාර්තාවක් මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාව අපේක්ෂා කරයි. මැතිවරණ නීති සමාලෝචනයට අදාළව මහජනතාව, ආයතන, සංවිධාන සහ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ අදහස් හා යෝජනා සලකා බැලීමෙන් සකස් කළ විද්වත් කමිටු වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා වෙත […]
Full article content remains on the original publisher's website.