සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් ලබන 22 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කරයි.අද (15) කැඳවූ මෙම පෙත්සම් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ගොනු කරනු ලැබ තිබේ.
Full article content remains on the original publisher's website.