සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික […]
Full article content remains on the original publisher's website.