මානව හිමිකම් කොමිසමරාජ්ය පරිපාලනයට දන්වයි මුස්ලිම් ජාතික කාන්තා සෞඛ්‍ය සේවිකාවන් සඳහා නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට ඉඩසලසමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත නිර්දේශ කර ඇත. කල්මුණේ උතුර, මූලික රෝහලේ හෙද නිලධාරීන් හයදෙනකු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් පිළිබඳව සිදුකළ මානව හිමිකම් කොමිෂන් සභා […]
Full article content remains on the original publisher's website.