ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවාගැනීමේ විභාගයේ නිකුත් කරන ලද ප්‍රතිඵල අනුව පළමු වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා 17,000ක පිරිසක් කැඳවන බවත් එම 17,000යේ නම් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඊයේ (14දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. […]
Full article content remains on the original publisher's website.