සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය .ඞ. ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ. මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම, මේ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්‍රී […]
Full article content remains on the original publisher's website.