කිළිනොච්චිය රෝහල් භූමියේ පිහිටි ළිඳකින් හමු වූ ඇඳුම් කට්ටලය එල්.ටී.ටී. ඊ. සාමාජිකයන් විසින් භාවිත කරන ලද ඇඳුම් කට්ටලයක් බව කිළිනොච්චිය පොලිසිය 13 දා තීරණය කර තිබේ. රෝහල අසල පිහිටි ළිඳේ අපද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන සිදු කරන ලද කැණීමකදී මෙම ඇඳුම් කට්ටලය හමු වී තිබේ. යුද සමයේ දී යුද හමුදාව විසින් භාවිත […]
Full article content remains on the original publisher's website.