බානගල උපතිස්ස හිමි සෞදි අධිකරණය මගින් අනෝජන් සිවරාසන් තරුණයාට නියම කර තිබූ මරණ දඬුවම ඉවත් කිරීම පිළිබඳව ශ්රී ලාංකේය ජාතිය සමග එක්ව අපගේ හෘදයාංගම උපහාරය හා කෘතඥතාවය සෞදි රජු වෙත පුදකර සිටින බව ශ්රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස හිමියෝ නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී. දුරදිග නොබලා අපරීක්ෂාකාරී ලෙස කළ ප්රකාශයක් හේතුවෙන් ඉස්ලාමීය දහමට […]
Full article content remains on the original publisher's website.