සේවක ජීවිතවල වටිනාකම මුදලින් මැනිය නොහැකියි බව අවධාරණය කළ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, වැඩබිම් සුරක්ෂිතතාව නීතිමය අවශ්‍යතාවක් පමණක් නොව මනුෂ්‍යත්වය හා සේවක අයිතිවාසිකම් මත පදනම් වූ සංස්කෘතියක් විය යුතු බව පැවසීය. නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතියේ සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, වෘත්තීය සුරක්ෂිතතාව සඳහා වැය කරන මුදල් […]
Full article content remains on the original publisher's website.