දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තුවේ. මේ හේතුවෙන් දිවයින පුරා අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බස්නාහිර, උතුර, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්රදේශවලට ප.ව 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති […]
Full article content remains on the original publisher's website.