හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් විසින් මීට සුළු මොහොතකට පෙර වරෙන්තු නිකුත් කර ඇත.ඔහු අත්අඩංගුවට ගැනීමට අදාලව ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන ලෙසද නියෝග කර තිබේ.
Full article content remains on the original publisher's website.