සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවති තුන්වැනි හා අවසන් විස්සයි20 තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළේය. පාකිස්ථානය වෙනුවෙන් Sahibzada Farhan පන්දු 45කදී ලකුණු 76ක් රැස් කළ අතර, Arafat Minhas නොදැවී ලකුණු 34ක් […]
Full article content remains on the original publisher's website.