බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පවත්වන ‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව’ ඊයේ (13දා) සිව්වැනි දිනටත් වරකාපොළ නගරයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයෙන් අවසන් විය. මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි දහස් ගණනකගේ සහභාගිත්වයෙන් මෙම පාද යාත්‍රාව පසුගිය 10 දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි. නිදහසේ පාද යාත්‍රාව […]
Full article content remains on the original publisher's website.