අපේ සේසතම නැතිවුණා අපිට පිහිට වෙන්නජනතාව විලාප දෙති ග්රෑන්ඩ්පාස්, මහවත්ත දුම්රිය මාර්ගය ආසන්නයේ ඊයේ (13 දා) පස්වරුවේ ලෑලි නිවාස 15ක් ගිනිගෙන දැවී විනාශ වී ඇතැයි ග්රෑන්ඩ්පාස් පොලිසිය පවසයි. ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නැතැයි පොලිසිය කියයි. පස්වරු 1.00ට පමණ ගින්න හට ගැනීමත් සමග ප්රදේශවාසීහු ගිනි නිවන දෙපාර්තමේන්තුව හා පොලිසිය දැනුවත් කළහ. ඒ අනුව කොළඹ මහනගර […]
Full article content remains on the original publisher's website.