කිළිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ දාහත් හැවිරිදි තරුණියක් පෙරේදා (12 දා) සවස ගෙළ වැළලාගෙන මියගොස් තිබේ. එම තරුණිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගිය තරුණයකු මත්ද්‍රව්‍ය පානය කිරීම පිණිස සිය පෙම්වතියගෙන් වරින් වර මුදල් ලබාගෙන තිබේ. ඇය සිය කනකර ආභරණ පවා ඔහුට ලබාදී ඇත්තේ සිය පෙම්වතාගේ තර්ජනයන්ට බියෙන් බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පසුව මෙම පෙම්වතා සිය […]
Full article content remains on the original publisher's website.