2006 වසරේදී නිසි සුදුසුකම් සපුරා නොතිබූ විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති දූෂණ නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම මස 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවූ […]
Full article content remains on the original publisher's website.