ගීතවල කර්තෘභාග අයකිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගනිමින්, ගීත නිර්මාණවලට අදාළ සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ සියලු පාර්ශ්වවල අභිලාෂ සැලකිල්ලට ගන්නා නීතිමය රාමුවක් සකස් කිරීමට තමන් බැඳී සිටින බවය. එමෙන්ම, මාධ්‍ය හමුවලදී […]
Full article content remains on the original publisher's website.