පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා ක්රීඩකයන් 15දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ. ඒ අනුව, කුසල් මෙන්ඩිස් නව නායකයා ලෙස පළමු වරට ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමට නියමිතය. මෙම ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 9 වැනිදා සිට 21 වැනිදා දක්වා රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගරවලදී පැවැත්වීමට නියමිතය. ශ්රී ලංකා සංචිතය – 1. පැතුම් නිස්සංක2. […]
Full article content remains on the original publisher's website.