බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පාද යාත්‍රාව අද (13) සිව්වැනි දිනටත් වරකාපොළ නගරයෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව, අද දිනයේදී මෙම පාද යාත්‍රාව නිට්ටඹුව නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.
Full article content remains on the original publisher's website.