තවදුරටත් බෙදී විපක්ෂයේමසිටිනවාද සජබත් එජාපයත් සිතා බැලිය යුතුයිවිපක්ෂයේ ජන බලය එක්රැස් කිරීමටසජබය මන්දෝත්සාහිවීම කනගාටුවක්‘රාජ්‍ය බලය ලබාගන්න මෙහෙම පුළුවන්ද?’ සමගි ජන බලවේගයේ ආරම්භක ජ්‍යෙෂ්ඨ නායකයකු මෙන්ම එම පක්ෂයේ වර්තමාන නියෝජ්‍ය ලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අශෝක් අබේසිංහ මහතා ඊයේ (12දා) එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්විය. ඒ මහතා ඉල්ලා අස්වීමේ සිය ලිපිය ඊයේ (12දා) විපක්ෂ නායක හා […]
Full article content remains on the original publisher's website.