ඝාතකයා ද සියදිවි නසාගනී ඇමරිකානු ජාතිකයකු විසින් එරට පෙන්සිල්වේනියා ප්රාන්තයේ නිවසක සිටි කුඩා ළමුන් දෙදෙනකු හා ගැබිනි කාන්තාවක ඇතුළු 08 දෙනකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ. ඉකුත් සිකුරාදා අපෙන්සිල්වේනියා ප්රාන්තයේ ‘ඊරි’ නගරයේ සිදුව ඇති මෙම ඝාතනයනට ලක්වූවන්ගෙන් 07 දෙනකුම එකම පවුලේ සාමාජිකයන් වන අතර 08 වැනියා ඝාතනය වූ ගැබිනි […]
Full article content remains on the original publisher's website.