වයස අවුරුදු 02 ක පමණ දැරියක ස්කූටි වර්ගයේ යතුරුපැදියක තබාගෙන එම දැරියට අසනීප බැවින් ප්‍රතිකාර ලබාගැනීමට යන බවට හඟවමින් පානදුර හා මොරටුව ප්‍රදේශවලට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරිය බව කියන අඹු-සැමි යුවළක් අයිස් ග්‍රෑම් 165 කට වැඩි ප්‍රමාණයක් සමග පෙරේදා (11දා) අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි. වයස අවුරුදු 02 ක පමණ දැරියක ස්කූටි […]
Full article content remains on the original publisher's website.