යේමනයේ සිට ක්‍රියාත්මක වන හුති කැරළිකරුවන් විසින් දිගින් දිගටම සෞදි අරාබියේ ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුව දැඩි ප්‍රතිචාර එල්ල කරන බව සෞදි අරාබියානු බලශක්ති කටයුතු පිළිබඳ ඇමැතිවරයා පවසා තිබේ. ඉරානයේ සහාය ලබන හූති කැරළිකරුවන් විසින් දිගින් දිගටම සෞදි අරාබිය වෙත එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞදි […]
Full article content remains on the original publisher's website.