ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගිතා වැඩසටහන යටතේ ඉන්දියාවේ පුහුණුව ලැබූ ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ සහභාගිත්වයෙන් ජාතික මට්ටමේ ආදි විද්‍යාර්ථීන්ගේ සංවිධානයක් පිහිටුවා ගෙන තිබේ. එහි මංගල මහ සභාව රැස්වීම පසුගියදා ( ඔක්තෝබර් 08 වැනිදා සවස ) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයේ මුලපිරීමක් ලෙස මෙම සංගමය පිහිටුවා ගෙන තිබේ. ඉන්දීය මහකොමසාරිස් […]
Full article content remains on the original publisher's website.