හෙට ( 13) දින වන විට, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බැවින් දිවයිනේ සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට දින(13) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ.
Full article content remains on the original publisher's website.