මේ වසරේ (2026) පළමු මාස හයේ දී සමස්ත දේශීය ණය සීඝ්ර වේගයකින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව පවසයි. මේ අනුව මෙම සමස්ත ණයෙහි වර්ධනය ගිය වසරේ ( 2025) ජුනි මාසයේ දී පැවති සියයට 14.0 සිට මේ වසරේ (2026) මාර්තු මාසයේ දී සියයට 27.9 ක ඉහළම අගයක් දක්වා වේගවත් ලෙස වර්ධනය වී ඇත. බැංකු සහ මුදල් […]
Full article content remains on the original publisher's website.