පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මස 16 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
Full article content remains on the original publisher's website.