සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ජය පළමු තරඟයේ මෙන් පකිස්ථානය විසින් හිමිකරගන්නා ලදි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 215ක් ලබා ගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රීලංකා පිළට ලබා ගැනීඹට හැකිවූයේ 133ක් පමණි.
Full article content remains on the original publisher's website.