හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අද (12) දින උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත. සිදුකරනු ලබන විමර්ශනයකට […]
Full article content remains on the original publisher's website.