එය 9 වැනි වගන්තියට පටහැනි බව එදා සංඝයා වහන්සේ පැවසුවා අද එය ආගමික ප්රශ්නයක් වෙලාහිටපු ජනපති රනිල් වික්රමසිංහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව සිරගත කිරීමෙන් අනතුරුව ආගමික සහ විනය පිඨකය පිළිබඳ ගැටලුවක් නිර්මාණය වී ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්රකාශ කළේ, කොළඹ – මල් පාර දේශපාලන කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ […]
Full article content remains on the original publisher's website.