ලෝක බැංකුව විසින් මෙරටට බිලියන 500ක මුදලක් ලබා දුන්නද ඉන් ආණ්ඩුව වියදම් කර ඇත්තේ සියයට අටක් පමණක් යැයි පත්කළ මන්ත්රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) ප්රකාශ කළේය. 27(2) යටතේ මුදල් ඇමැතිවරයාගෙන් අසන ලද ප්රශ්නයක් අතරතුර ප්රකාශයක් කරමින් මන්ත්රීවරයා මේ බව කීය. එහිදී ඔහු මෙසේද කියා සිටියේය. “මිනිසුන්ට තියෙනවා කොහොමද ජීවත් වෙන්නේ කියන අර්බුදය. […]
Full article content remains on the original publisher's website.