කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම ඊයේ (08දා) දින පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ කරන ලදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු වුණි. ඔහු මෙම විශ්වාසභංග යෝජනාවට ප්‍රථම අත්සන තැබීය. අනතුරුව ඊට අත්සන් තැබීමට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්වූහ. මෙම විශ්වාසභංග යෝජනාව අද දින පාර්ලිමේන්තු මහලේකම්වරිය […]
Full article content remains on the original publisher's website.