වත්තල ප්රදේශයේ ආයතනයක නාවික පාඨමාලාවක් හදාරමින් සිටි 20 හැවිරිදි තරුණයකු පෙරේදා සවස පානදුර දුම්රිය පොළ ආසන්නයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියකින් ඇද වැටී මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ පයාගල නයිනවත්ත ප්රදේශයේ පදිංචිව සිටි මලිඳු කෞෂික නෝනිස් නම්වූ අයෙකි. ඔහු මෙම අනතුරට පත්ව ඇත්තේ එම පාඨමාලාවේ අවසන් පරීක්ෂණයට පෙනී සිට දුම්රියෙන් නිවස බලා එමින් සිටියදීය. […]
Full article content remains on the original publisher's website.