19න් පහළ බාලිකා තුන්කොන් T20 තරගාවලියේ බංග්ලාදේශ සමග පැවැති කරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රීලංකා පිළ සමත්විණ. 19න් පහළ බාලිකා තුන්කොන් T20 තරගාවලියේ ශ්රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ ක්රීඩිකාවන් තීරණය කළේ ප්රථමයෙන් පන්දුවට පහරදීමටයි. ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේදී කඩුළු 08ක් දැවී ලකුණු 126ක් වාර්තා කර ගැනීඹට සමත්විය. එහිදී […]
Full article content remains on the original publisher's website.